Sri Lanka Promotional Event in Milan

tmadawela | 16 May, 2016 08:57PM | Leave a comment
Sri Lanka Consulate General, Milan organized a “Sri Lanka Promotional Event “at the Consulate premises on 13th May 2016, for the members of “Oriental Sub- Group of Benvenuto Club”, Milan, who have shown their interest to explore Sri Lanka’ s history, culture, nature and life style.

The Benvenuto Club of Milan established in 1967, is a non-profit organization that welcomes English speaking ex-pat and Italian women to join together in a spirit of international friendship for philanthropic, cultural and learning purposes.

Consul General Pradeepa Saram presiding over the event elaborated on the wide ranging tourist attractions, hospitality of our people and unique travel expenses Sri Lanka has to offer and expressed the confidence that the Consulate General in Milan would have positive outcomes in promoting Sri Lanka as a favorable travel destination among the tourists in Northern Italy.

Several Milan based Sri Lankan businessmen engaged in gem & jewellery and tea also participated at the promotional event. Representatives of” JETWING Italia SRL” a renowned tour operator made a presentation on attractive tour packages and range of facilities available.

Milan based dance troupe of “Pradeep Shastra, performing Art of Sri Lanka “dazzled the audience with traditional dance items. The event also featured screening of “The Grand Pageant of Asia “produced by Sri Lanka Tourism Promotion Bureau. Country promotional publications and sachets of Ceylon tea were distributed to the participants. The event was concluded with serving refreshments.

Italian market is one of the most important tourism generating markets to Sri Lanka in the Western European Region with nearly 22,000 tourist arrivals to Sri Lanka annually.

 

Consulate General of Sri Lanka

Milan, Italy

 

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සංචාරක ප්‍රවර්ධනය දිරිමත් කෙරේ.

 

උතුරු ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මිලාන් “Benvenuto Club” හි සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් 2016.05.13 වන දින කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොන්සල් ජනරාල් පරිශ්‍රයේදී පවත්වන ලදි.

ප්‍රදීපා සේරම් මහත්මිය විසින් වැඩසටහන ආරම්භ කරමින් ඉතාලි ජාතික සංචාරකයින් හට ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි ස්ථාන, fපෳරාණික නටඹුන්,පාරිසරික වැදගත්කම සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය පිළිබදව පැහැදිලි කළ අතර උතුරු ඉතාලි ජාතිකයන් හට ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් හදුන්වා දීම තුලින් සංචාරක කර්මාන්තයෙහි ප්‍රවර්ධනය සදහා ධනාත්මක ප්‍රතිඵල ලබාගත හැකි බවද ප්‍රකාශ කළාය.

මෙම වැඩසටහන සදහා තේ,මැණික් හා ස්වර්ණාභරණ අංශයන්හි මිලාන් හි ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ද සහභාගී වූ අතර “ JETWING Italia SRL” නියෝජිතයින් විසින් ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන සංචාරකයින් සදහා ලබාදෙන ආකර්ශණීය සංචාරක පැකේජයන් සහ පහසුකම් පිළිබදව දැනුවත් කිරීමක් සිදු කරන ලදි.

මිලාන් හි “ Pradeep Shastra, Performing Art of Sri Lanka” ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැටුම් සංදර්ශනයකින් වැඩසටහන අලංකාර වූ  අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සකස් කරන ලද “ Grand Pageant of Asia” කෙටි වීඩියෝ වැඩසටහන ද මෙහිදී  ප්‍රදර්ශනය කරන ලදි.