සදහම් යාත්‍රා - මහමෙව්නාව දස වර්ෂ පූර්ණ පිංකම් මාලාව

සදහම් යාත්‍රා - මහමෙව්නාව දස වර්ෂ පූර්ණ පිංකම් මාලාව

31 Dec, 2019
එක්සත් රාජධානියේ මහමෙව්නාව භාවනා අසපුවේ දස වාර්ෂික සංවස්තරය නිමිති කරගනිමින්, පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්‍ම දේශනා මාලාවක් පසුගිය දෙසතිය පුරා බැසිල්ඩන් අසපුව, අස්ක්බ්‍රිජ්, හන්ස්ලෝව්, වොට්ෆර්ඩ්, ස්ටෝක්, බ්‍රැක්නෙල් ආදී ස්ථාන වලදී පැවැත්වුණු අතර ඉන් අවසාන ධර්ම දේශනාව දිවා රාත්‍රී වැඩසටහනක් ලෙස බැසිල්ඩන් අසපුවේදී පසුගිය 31වෙනිදා සංවිධානය කර තිබුණි. ධර්‍ම දේශනා මාලාව පුරා සූත්‍ර දේශනා සහ ධර්‍ම සාකච්ඡා පෙළ ගස්වා තිබුණු අතර පින්වත් ස්වාමීන් වහන්සේ පුද්ගලිකව හමුවී කතා බහ කිරීමේ විරල අවස්ථාවද ගිහි පින්වතුන්ට හිමිවුණි.

සියල්ලෝ සතුටු සිතින් පිං අනුමොදන් වේවා!
Admin

Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.

Comments

Never Miss a Story

Stay connected with the latest news and updates from the Sri Lankan community in the UK