Watch Dhamma Talk on Vasala Sutta Verse 1 - Angry, Hatred Deceitful One is an Outcast

Admin | 08 Jul, 2021 06:06PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 1 - Angry, Hatred Deceitful One is an Outcast වසල සූත්‍රය පළමු ගාථාව තරහ වෛර ගුණමකු පුද්ගලයා වසලයෙකි

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්. A Mind Liberating Valuable Dhamma Programme.

Talk on: Vasala Sutta First Stanza: one who is angry, harbours hatred, speaks ill of others, holds wrong view and deceitful is an outcast.
මාතෘකාව: වසල සූත්‍රය පළමු ගාථාව: තරහ ගන්නා, වෛරයෙන් යුතු, අනුන් ගුණ නසන පවිටු ගති ඇති, මිත්‍යදෘෂ්ඨී ඇති මායාවෙන් රවටන පුද්ගලයා වසලයෙකි.

Click Below to Watch Saturday 03rd July Dhamma Dana Programme.

https://youtu.be/yeyKixYxA5Q

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.
Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By
💐 Mrs Dilini Kapurubandara, Mrs Ruvini Kapurubandara and Family.
Wishing A Very Happy Birthday..! May there be good health and protection. Share blessings with parents and all in the family.

This Saturday Dhamma Dana Sponsored By
💐 Mrs Anne Schilizzi & Family.
Dhamma Blessings to Anne Wishing A Very Happy 63rd Birthday on 30th June 2021. Wishing A Blissful and Very Happy Wedding to Stephen & Isabel Almeida..! All the Blessings to Helen & Clara for the best of luck in their career progress and ambitions. Dhamma Blessings to Sarah for Success, Confidence, Concentration and Happiness. Special Dhamma Blessings and Healing Protection Chanting to Frances Dickenson.

This Saturday Dhamma Dana Sponsored By
💐 Mrs Manjula Kamarapeli
Wishing Good Health, Speedy Recovery and All the Blessings.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 දිලිනි කපුරුබණ්ඩාර මහත්මිය, රුවිනි කපුරුබණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා.!යි උපන් දිනයට ආශිර්වාද කිරීම පිණිස. දෙමාපියන් ඇතුළු පවුලේ සහ හිතවත් සැමට ආශිර්වාද කිරීම පිණිස.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 මංජුලා කුමාරපේලි මහත්මිය විසින්
එතුමියට තෙරුවන් ගුණ ආශිර්වාද ප්‍රාර්ථනා ඉක්මන් සුව සෙත පැතීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 01 වන ගාථාව
‘‘කොධනො උපනාහී ච, - පාපමක්ඛී ච යො නරො;
විපන්නදිට්ඨි මායාවී, - තං ජඤ්ඤා වසලො ඉති’’.

“යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.

Sponsored English Dhamma Sermon on
Delivered By Reverend Dr Dato Sumana Siri Nayaka Thera Singapore Malaysia
on The Discourse on Outcast (Vasala Sutta) 01st Gatha (verse)
"Kodhano upanāhī ca - Pāpamakkhī ca yo naro
Vipannadiṭṭhi māyāvi - Taṃ jaññā vasalo iti"

"If a person gets angry often, harbours hatred, does not like to speak well of others, Holding wrong views and deceitful, know him as an outcaste."

Programme was Moderated By
Venerable Akurala Samitha - Head of the Centres

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
Children Dhamma School Q & A Session Contacted By Mr Rasika Jayawardena

Meditation Conducted By Mrs Anne Schilizzi

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!