Watch Dhamma Talk on Vasala Sutta Verse 6 - Assailant Robber is an Outcast

Admin | 01 Sep, 2021 04:56PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 6 - Assailant Robber is an Outcast

වසල සූත්‍රය 06 වන ගාථාව: මංකොල්ල කන්නා හෙවත් මං පහරන්නා වසලයෙකි
Vasala Sutta 6th Stanza: Assailant Robber is an outcast

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

Talk on: Vasala Sutta Sixth (Gatha) Stanza:
Assailant Robber is an outcast. “Whoever kills travellers and steals even a small amount from those he has killed, know him as an outcaste”

මාතෘකාව: වසල සූත්‍රය හයවන ගාථාව:
මංකොල්ල කන්නා හෙවත් මං පහරන්නා වසලයෙකි. යම් කෙනෙක් තණ්හාවෙන් මාර්ගයේ ගමන් කරන මගියෙකු මරණයට පත් කොට හෝ නොකොට, සුළු වූ දෙයක් හෝ හොරකම් කරයි නම් ඔහු වසලයෙකි.

Click Below to Watch Saturday 28th August Dhamma Dana Programme
https://youtu.be/PtU0ru9U2Wc

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Mrs Anne Schilizzi and family.
In Loving Memory & Gratitude of Beloved Parents Late Mrs Rose-Marie Gorham and Late Mr Lawrence Gorham to share merits on their Wedding and death Anniversary. Share blessings with all their children, their parnters, grandchildren and all in the family. To share merits with Pete. Special Blessings to Frances Dickenson, Megan Hails, Lucy, Ted Strouts, Ernie Gorham and all the family and friends.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 ඈන් සිලිස්සි මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
මියගිය සැමට පිං පැමිණ වීම පිණිස සහ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 06 වන ගාථාව

යෝ වේ කිඤ්චික්ඛකම්‍යතා - පන්ථස්මිං වජතං ජනං
හන්ත්වා කිඤ්චික්ඛමාදේති - තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් මාර්ගයේ ගමන් කරන අය මරා හෝ නොමරා සුළු දෙයක් හෝ හොරකම් කරයිද ඔහු (මංකොල්ල කන්නා හෙවත් මංපහරන්නා) වසලයෙක්

Sponsored English Dhamma Sermon on
Delivered By
Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 06th Gatha (verse)

“Yo ve kincikkhakamyata, - panthasmiṃ vajataṃ janaṃ,
Hantva kincikkhamadeti, - taṃ janna vasalo iti””

"Whoever kills travellers and steals even a small amount from those he has killed, know him as an outcast.”

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 05th Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)

“Yo have iṇa madaya, - cujjamano palayati,
Na hi te iṇamatthiti, - taṃ janna vasalo iti”

"Whosoever having actually incurred a debt, runs away when he is pressed to pay, Saying, “I owe no debt to you”, know him as an outcaste”

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 05 වන ගාථාව

යො හවෙ ඉණමාදාය, - චුජ්ජමානො පලායති;
න හි තෙ ඉණමත්ථීති, - තං ජඤ්ඤා වසලො ඉති.

යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Mrs Anne Schilizzi

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏