Let's save little Vishmika - Fundraising Details

Admin | 28 Oct, 2021 04:28PM | Leave a comment
Let's get together to save Vishmika...

Vishmika, a cute little boy, 4 years old, has to undergo a serious liver transplant to save his life. The cost of the surgery is estimated as Rs. 10 Million. Vishmika's parents request your support to raise funds for the surgery. lets get together to save this little boy.

There is a bank account in Sri-Lanka that you can directly deposit money in to. We believe this fundraiser will be another easier way for kind donors to help save little Vishmika's life.

Thank you in advance for all your contributions and please share this message with your friends and family.

https://www.facebook.com/donate/193942232861278/?fundraiser_source=external_url

For more details:
https://www.facebook.com/saveVishmika

විශ්මික පුංචි පුතාට වයස අවුරුදු 4යි. මුලින්ම විශ්මිකට පිළිකාවක් හැදිලා කියල දැනගන්නේ එයාට අවුරුදු 3 දි විතර. සති දෙකක් කීමො කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පුංචි විශ්මිකගේ මුල්ම සැත්කම කරලා අක්මවෙන් 2/3 කොටසක් අයින් කරනවා. ඊට මාසෙකට පස්සේ අක්මාවේ තවත් සැත්කමක් කරන්න සිද්ද වෙනවා. පුංචි පුතාට මේ කිසි දෙයක් ගැන තේරීමක් නෑ. එච්චර දෙයක් කරලත් එයගේ සෙල්ලම නම් අඩුවක් වුනේ නම් නෑ. තවත් මාස 8ක් වගේ ගෙවිලා යද්දි පුංචි පුතාගේ පෙනහළු වල පිළිකවක් හැදෙනවා. පසුගිය ජුනි මාසේ සැත්කමක් කරලා පෙනහළු දෙකේම පිළිකා සෛල අයින් කරනවා. ඒත් පිළිකාව ආයිත් අක්මාවේ ඇතිවෙලා කියලා සැප්තැම්බර් මාසෙදි දැනගන්නවා.

අක්මා බද්දයක් කරොත් විතරයි පුංචි විශ්මිකගේ ජීවිතේ රැදෙන්නේ. ඒත් ලංකාවේ ඒකට පහසුකම් නෑ. ඉතින් ඒ සැත්කම කරන්න විශ්මිකව ඉන්දියාවට එක්කන් යන්න වෙනවා. මේ වෙනකොටත් පුංචි පුතාට කීමො කරමින් සැත්කමට සූදානම් කරනවා.

මේක කියවන ඔයාට තේරෙනවා ඇති පුංචි විශ්මිකගේ ජීවිතේ කොච්චර අවාසනාවන්තද කියලා. හයක් හතරක් තේරෙන්නේ නැති විශ්මික මේ වෙනකොටත් කොච්චර නම් දුකක් විදින්න ඇතිද කියලා. ඒ වගෙම විශ්මිකගේ අම්මයි තාත්තයි එකම පුතාව බේරගන්න කොච්චර මහන්සියක් දරනවද කියල.

මේ සැත්කම කරන්න ලංකාවේ මුදලින් ලක්ෂ 100 වත් අඩුම තරමින් යනවා. පොඩි කාලෙකින් එච්චර මුදලක් හොයාගන්න එක විශ්මිකගේ අම්මටයි තාත්තටයි ලේසි දෙයක් නෙවෙයි. ඒත් පුංචි විශ්මිකට ලොකු කාලයක් ඉතිරි වෙලා නැ. මම දන්නවා මේ කාලය අපි හැමොටම අමාරුයි. ඒත් අපි හැමොම එකතු වුනොත් විශ්මික පුතාව බේරගන්න අපිට පුලුවන් වේවි. අපි අපිට හැකි පමණින් උදවු කරමු.

ගිණුම් විස්තර
3072 0024 0019 212
චාමික චතුරංග
මහජන බැංකුව, ගන්දර.

චාමික 077 77 100 18
තිලිණි 071 59 369 41