Watch Dhamma Talk on Vasala Sutta Verse 2 - Who kills or harms or has no sympathy for living beings is an Outcast

Admin | 19 Jul, 2021 04:03PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 2 - Who kills or harms or has no sympathy for living beings is an Outcast

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්. A Mind Liberating Valuable Dhamma Programme.

Talk on: Vasala Sutta Second Stanza:
One who kills or harm any once or twice born living being or has no sympathy for living beings is an outcast.

මාතෘකාව: වසල සූත්‍රය දෙවන ගාථාව:
වතාවක් හෝ දෙවතාවක් උපන් සත්වයන් නසන හෝ සත්වයන්ට හිංසා කරන, සත්වයන් කෙරෙහි දයානුකම්පාවක් නැති තැනැත්තා වසලයෙකි.

Click Below to Watch Saturday 10th July Dhamma Dana Programme

https://youtu.be/Q0cO3tZNStA

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored In Loving Memory of
💐 Mr Sushant Singh Rajput on 01st Year Remembrance.
May he find Sri Saddharma in the journey of Samsara and attain Supreme Bliss of Nibbana..! May all departed share this merits.! May all be well and happy.!

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 සුහන්ත් සිං රජ්පුත් මහත්මාගේ
වර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනා කිරීම පිණිස, මියගිය සැමට පිං පැමිණ වීම පිණිස සහ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 02 වන ගාථාව

‘‘එකජං වා දවිජංවාපි - යොධ පාණානි හිංසති
යස්ස පාණෙ දයා නත්‍ථි - තං ජඤඤ වසලො ඉති.’’

“මෙලොව යමෙක් එක් වතාවක් හෝ දෙවතාවක් උපන් සත්වයන්ගේ දිවි නසයිද, සත්වයන්ට හිංසා කරයිද, කිසිදු ප්‍රාණින් කෙරෙහි දයාවක් නොමැත්තේද ඔහු වසලයෙකි.” දැනගත යුතුයි.

Sponsored English Dhamma Sermon on
Delivered By
Reverend Dr Dato Sumana Siri Nayaka Thera Singapore Malaysia
and Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 02nd Gatha (verse)

"Ekajaṃ va dvijaṃ vapi, - yodha paṇani hiṃsati
Yassa paṇe daya natthi, - taṃ janna vasalo iti"

“Whosoever in this world kills living beings, once born or twice born, In whom there is no sympathy for living beings, know him as an outcaste."

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 01st Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)
"Kodhano upanāhī ca - Pāpamakkhī ca yo naro
Vipannadiṭṭhi māyāvi - Taṃ jaññā vasalo iti"

"If a person gets angry often, harbours hatred, does not like to speak well of others,
Holding wrong views and deceitful, know him as an outcaste."

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 01 වන ගාථාව
‘‘කොධනො උපනාහී ච, - පාපමක්ඛී ච යො නරො;
විපන්නදිට්ඨි මායාවී, - තං ජඤ්ඤා වසලො ඉති’’.

“යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.

Children's Dhamma School Q & A Session Contacted By Mr Rasika Jayawardena

Meditation Conducted By Padma Wijeratne

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏